CIDයේ අධ්‍යක්ෂ ධූරයට ප්‍රථම වතාවට කාන්තාවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ (LNW):

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරය සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට නිළධාරිනියකගේ නමක් යෝජනා වී තිබේ. මෙලෙස යෝජනා වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලගේ නමයි.

ඇය 2007 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරියක ලෙස සේවයට එක්ව ඇති අතර, රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සහ විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියද හදාරා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...