ඇල්පිටියේ ඡන්දේ ගැන මැ.කොමිසමෙන් නිවේදනයක්!

0
272

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ (LNW):

ඔක්තෝබර් 26වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධව මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් නිකුත්කර තිබෙන අතර, කායික දුබලතාවයෙන් යුතු පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලුම් කළ හැකි ආකාරයයි එයින් පැහැදිලි කර ඇත්තේ ප්‍රවාහන පහසුකම් අවශ්‍ය පුද්ගලයින් ලබන 19වනදාට පෙර අදාළ ඉල්ලීම සිදුකළ යුතු බවද නිවේදනයේ සඳහන් වේ.