රනිත්මා ඇමෙරිකාවේ වෙරෝනිකා පරදවයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 08, (LNW) කොළඹ : ශ්‍රී ලංකාවේ වර්ථමාන බැඩිමින්ටන් සූරිය වන රනිත්මා ලියනගේ ලෝක කනිෂ්ඨ බැඩිමින්ටන් සූරතාවලියේ දී කාන්තා ඒකල තරග වටයේ සිය දෙවන ජයග්‍රහණය අත් කර ගන්නට සමත් වූවාය.ඇය වට 2-0 ක් ලෙස පරාජයට පත් කරනු ලැබුවේ ඇමෙරිකාවේ වෙරෝනික යන්ග් ය.විනාඩි 35 ක් ගත් වූ එම තරගයේ ලකුණු තත්ත්වය දැක් වුණේ 21-14 සහ 21 – 16 ක් ලෙසය.ඒ අනුව ජයග්‍රාහි රනිත්මා, අවසන් 32 වටයේ දී තරග කරන්නට නියමිතව ඇත්තේ වියට්නාමය නියෝජනය කරන බුයි බිච් පොන්ග් සමඟය.

ශ්‍රී ලංකාවේ රශ්මි මුදලිගේ ද අවසාන 64 දෙනාගේ වටයේ දී මැලේසියාවේ ඔන්ග් ෂින් යී සමඟ තරග වැදුණා ය.ඇය මැලේසියානු ක්‍රීඩිකාව ඉදිරියේ ලකුණු 21-11 සහ 21-12 ක් ලෙස පරාජය ලැබුවාය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...