මිශ්‍ර යුගල බලාපොරොත්තු අහවරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 08, (LNW) කොළඹ :

චීනයේ පැවත්වෙන ලෝක කණිෂ්ඨ බැඩිමින්ටන් සූරතාවලියේ දෙවන වටය නියෝජනයට සුදුසුකම් ලබා සිටි ශ්‍රී ලංකාවේ මිශ්‍ර යුගල කණ්ඩායම් දෙකම පරාජයට පත් වුණා.

පිලිපීනය නියෝජනය කළ ක්‍රිස්ටියන් දොරේගා සහ හෙරන්ඩිස් ඇන්ඩ්‍රියා වෙතින් ශ්‍රී ලංකාව නියෝජනය කළ පසිඳු මුතුතන්ත්‍රිෙග් සහ ඉසුරි අත්තනායක පරාජයට පත් වුණා.ලකුණු තත්ත්වය දැක් වුණේ 21-13 සහ 21 – 9 ක් ලෙසයි.

ෂෙනුක් සමරරත්න සහ රනිත්මා ලියනගේ සමඟ තරග වැදුණේ තායිපේ නියෝජනය කළ මහෝ හොවා චියු සහ වාන් පෙයි චෙන් යන දෙදෙනායි.ඔවුන් වෙතින් රනිත්මා සහ ෂෙනුක් 21-8 දම 21 – 6 ක් ලෙස පරාජයට පත් වුණා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...

ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්