යළිත් පිල් මාරුවක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ (LNW):

ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති භාරත් රුල්සාමි මහතා දමිළ ප්‍රගතිශීලී සන්ධානය සමග එක් වී තිබෙන බව වාර්තා වේ.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ උප සභාපති වශයෙන් කටයුතු කළ භාරත් අරුල්සාමි මහතා දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සභාපති වශයෙන් කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ සමග එක් වී ඇත.

භාරත් අරුල්සාමි මහතා මානව සම්පත් භාරයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කර ඇත.

අතලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු පා.ම දිවන්ගත එස්.අරුල්සාමි මහතාගේ පුත්‍රයාද වේ.

ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ සමග එක් වූ භාරත් අරුල්සාමි මහතා දමිළ ප්‍රගතිශීලී සන්ධානය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා භාර දීමට නියමිත බවද තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...