උසස් පෙළ සහ ශිෂ්‍යත්වය කල්දැමේ. විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Date:

2022 වර්ෂයේ, අ.පො.ස (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයන් කල් දැමීමට රජය තීරණය කර තිබේ.

2022 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වන දිනත්, 2022 අ.පො.ස (උසස් පෙළ) විභාගය දෙසැම්බර් මස 05 වන දින සිටත් පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම් කර තිබුණි.

නමුත්, විභාගය කල් දැමීම සම්බන්ධයෙන් සිසුන්ගෙන් හා මහජන නියෝජිතයන්ගෙන් ලැබුණු ඉල්ලීම් පිළිබඳව පුළුල්ව සලකා බලා 2022 වර්ෂයේ, අ.පො.ස (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයන් කල් දැමීමට තීරණය කරන ලදි.

ඒ අනුව, සංශෝධිත දිනයන් පහත පරිදි වේ.

2022 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් මස 18 ඉරිදා දින

2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2023 ජනවාරි මස 23 වන දින සිට පෙබරවාරි මස 17 දින දක්වා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...