විශේෂ බැංකු නිවාඩු දිනයක් …

Date:

ඔක්තෝබර් 10 සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනයක් වශයෙන් නම් කර තිබේ.

ඔක්තෝබර් 09 වන ඉරිදා දිනයට නබි නායකතුමාගේ උපන් දිනය සහ වප් පුරපසළොස්වක පොහොය දිනය යෙදී ඇති අතර එම ප්‍රසිද්ධ නිවාඩු දිනය වෙනුවෙන් සඳුදා දිනය මෙසේ බැංකු නිවාඩුවක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

ඒ අනුව ලබන සඳුදා දිවයිනේ සියලුම බැංකු සහ කොටස් වෙළඳපොල වසා තැබෙනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි...

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...