පොහොට්ටුවේ නායකත්වය වෙනස් කරනවා – මහින්ද අදත් කියයි

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ඉදිරියේදී වෙනසකට ලක්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදත් (08) අවධාරණය කළේය.

ඒ, අද අලුත්ගම කන්දේ විහාරය වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

හැමදාමත් තමන්ට බලයේ සිටිය නොහකි බවත් අලුත්,තරුණ අය ඉදිරියට පැමිණිය යුතු බවයි රාජපක්ෂ මහතා කියා සිටියේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන සියලු දේ සිදුකිරීමට ශ්‍රී ලංකාව බැඳී නොමැති බවත් ඉදිරියේදී ජනතාවට සහන සැලසීමට රජය වහාම පියවර ගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම්...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ...