සති දෙකෙන් ඔක්කොම කරන්න බෑ. හොරු අල්ලද්දී නහයෙන් අඬන්න එපා – ටිල්වින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම ආණ්ඩුව අධිකරණ ක්‍රියාමාර්ග හරහා නීත්‍යානුකූලව හොරුන් අල්ලන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියනවා ඔබතුමාලා හොරු අල්ලන්න ආවාට ඇල්ලුවෙ නෑ කියලා. මොකක්ද ඒ ගැන කියන්නෙ ?

“අපි ඒගොල්ලන්ට කියනවා හොරු අල්ලද්දී කෑගහන්නෙ නැතිව ඉන්න කියලා. මොකද අපි ආණ්ඩුව හදලා සති දෙකයි. සති දෙකෙන් ඔක්කොම බලාපොරොත්තු ඕනෙ නෑ. අපි හොරු අල්ලන්නෙ නීත්‍යානුකූලව, දේශපාලන පළිගැනීම් නෑ. ඒ නිසා අධිකරණයේ නියෝග මත නඩු පවරලා හොරු අල්ලනවා. එතකොට අපි ඒගොල්ලන්ට කියනවා අර නහයෙන් අඬන්න එපා කියලා ‘මෙන්න අපිව අරන් යනවා’ කියලා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති චේ ගුවේරා සමරුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...