ප්‍රකාශයක් ලබාදීම සඳහා විමල් වීරවංශ තංගල්ල පොලීසියට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (09) පෙරවරුවේ තංගල්ල පොලිස් ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ, පොලීසිය විසින් කරන ලද කැඳවීමක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.

තංගල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝ 700ක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අත් අඩංගුවට ගැනුණු පුවක්දණ්ඩාවේ සනා නමැති පුද්ගලයා ජාතික ජන බලවේගයේ ප්‍රබල ආධාරකරුවකු බවට විමල් වීරවංශ මහතා පසුගියදා මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඒ මහතාව මෙසේ තංගල්ල පොලීසියට කැඳවා ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...