මෙවර සාහිත්‍ය සඳහාවන නොබෙල් ත්‍යාගය ලාස්ලෝ ක්‍රස්නාහෝර්කායි දිනා ගනී

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙවර සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය හංගේරියානු නවකතා කරුවකු වන ලාස්ලෝ ක්‍රස්නාහෝර්කායි දිනාගෙන ඇති බව වාර්තා වේ.

71 හැවිරිදි ලාස්ලෝ ක්‍රස්නාහෝර්කායි ඩිස්ටෝපියන්, මෙලන්කොලික් නවකතා සඳහා ප්‍රසිද්ධියට පත්ව ඇති අතර ඒවා පරිවර්තන සාහිත්‍ය සඳහා 2019 ජාතික පොත් සම්මානය සහ 2015 මෑන් බුකර් ජාත්‍යන්තර ත්‍යාගය ඇතුළු බොහෝ ත්‍යාග දිනා ඇත.

ඔහුගේ නවකතා වන සැටන්ටැන්ගෝ සහ ද මෙලන්කොලි ඔෆ් රෙසිස්ටන් ඇතුළු ඔහුගේ කෘති කිහිපයක් චිත්‍රපටවලට පසුබිම් වී ඇති අතර 1954 දී හංගේරියාවේ ගියුලා හි උපත ලැබූ ක්‍රස්නාහෝර්කායි ප්‍රථම වරට ඔහුගේ 1985 මංගල නවකතාව වන සැටන්ටැන්ගෝ සමඟින් සාහිත්‍යකරණයට ප්‍රවිෂ්ඨ වී ඇත.

සිය සාහිත්‍ය නිර්මාණ හරහා කලාවේ බලය නැවත තහවුරු කිරීමට ලාස්ලෝ ක්‍රස්නාහෝර්කායි සමත් වීම හේතුවෙන් මෙවර ජුරිය ඔහුට සම්මාන පුදකරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නයිජීරියාවේදී පැහැර ගත් සිසුන් 300න් 50ක් පැන ගිහින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නයිජීරියාවේ කතෝලික පාසලකින්...

මොහොතක සැනසිල්ල වෙනුවෙන් පලස්තීන කලාකරුවන් වෙරළ තීරයේ වැලි මූර්ති නිර්මාණය කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධයෙන් බේරීම...

අධික වර්ෂාවත් සමඟ ඇල්ල කුඹල්වෙල ආඬිගල නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : අද (23) පස්වරුවේ...

පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...