රට බංකොලොත් – ණය ගෙවන්නෑ කියූ නන්දලාල් ඇතුළු පිරිසට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ශ්‍රී ලංකාව බංකොලොත් වී ඇති හෙයින් විදෙස් ණය ආපසු ගෙවීමට නොහැකි බවට පසුගිය අප්‍රේල් මාසයේදී මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් කළ නිවේදනයට එරෙහිව වෘත්තීය සමිති නායකයකු සහ භික්ෂූන් වහන්සේ නමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, හිටපු මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය සහ … Continue reading රට බංකොලොත් – ණය ගෙවන්නෑ කියූ නන්දලාල් ඇතුළු පිරිසට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්