“මුලතිව් විනිසුරුට සාධාරණය ඉටුකරනු” නීතිඥ විරෝධතාවක් අදත්!

Date:

විනිසුරු T.සරවණරාජා මහතාට සාධාරණය ඉටුකරන ලෙස හා අධිකරණයේ ස්වාධිපත්‍යයට අත නොතබන ලෙස බලකරමින් අද(09) අලුත් කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඊට උතුරු – නැගෙනහිර පළාත් නියෝජනය කරමින් ද නීතීඥවරු සහභාගී වී සිටියහ.

අධිකරණ පද්ධතියටදේශපාලන මදිහත්වීම් සිදුනොකරණ ලෙසට මෙහිදී නීතීඥවරු ප්‍රධාන වශයෙන් බලකර සිටියේ.

ත්‍රස්ත විරෝධී පනත ඇතුළු ප්‍රජාතාන්ත්‍රවාදයට බාධා පමුණුවන අණපනත්ද රජය විසින්හකුළා ගත යුතු බවට තවදුරටත් අවධාරනය කෙරුණි.

ඡායාරූප සටහන – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/607/Protect%20the%20integrity%20of%20judges%20and%20the%20judicial%20system


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...