රට හැර යන බුද්ධිමතුන් බුද්ධි ඌනතා සහිත අය – සුසිල් ප්‍රේමජයන්ත

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ගුරු ප්‍රතිභා ප්‍රභා මැයෙන් වූ ගුරු හා විදුහල්පති ප්‍රණාම උළෙල අමතමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රමුඛ ප්‍රතිලාභීන් ලෙස සමාජ වරප්‍රසාද භුක්ති විඳිමින් සිට අසීරු අවස්ථාවල රට හැර යන බුද්ධිමතුන්ගේ බුද්ධිය ඌනතා සහිතවූවක් බවයි.

ඔවුන්ගේ වගකීම වන්නේ එවන් මොහොතක රට හැර යාම නොව මෙරට රැඳී සිටිමින් අභියෝගයන්ට සාර්ථක ව මුහුණ දීමේ නිපුණතා ප්‍රදර්ශනය කිරීම බවද අමාත්‍යවරා කියා සිටියේය..

අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළේ, තිරසර සංවර්ධන ඉලක්ක 17න් සිව්වැන්න වූ ගුණාත්මක හා සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමේ අභියෝගය ශ්‍රී ලංකාව තුළ යථාර්ථවාදී ව සපුරාගැනීම උදෙසා ක්‍රියාත්මක නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමය තුළ, ප්‍රධාන හා තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇත්තේ ගුරුභවතුන් වෙත බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!