රන් මිලේ වෙනසක් !

0
446

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රන් වෙළෙඳපොළ දත්ත අනුව මෙරට රන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන ලැබේ. ඒ අනුව, අද (09) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් රු 2,000කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රු. 155,400 ක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය සතියේ බදාදා දින එය දැක්වුණේ රු. 152,200ක් ලෙසය.

ගෙවුණු සතියේ සතියේ බදාදා වනවිට රු. 164,500ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 168,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??