“මුලතිව් විනිසුරුට සාධාරණය ඉටුකරනු” නීතිඥ විරෝධතාවක් අදත්!

විනිසුරු T.සරවණරාජා මහතාට සාධාරණය ඉටුකරන ලෙස හා අධිකරණයේ ස්වාධිපත්‍යයට අත නොතබන ලෙස බලකරමින් අද(09) අලුත් කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඊට උතුරු – නැගෙනහිර පළාත් නියෝජනය කරමින් ද නීතීඥවරු සහභාගී වී සිටියහ.

අධිකරණ පද්ධතියටදේශපාලන මදිහත්වීම් සිදුනොකරණ ලෙසට මෙහිදී නීතීඥවරු ප්‍රධාන වශයෙන් බලකර සිටියේ.

ත්‍රස්ත විරෝධී පනත ඇතුළු ප්‍රජාතාන්ත්‍රවාදයට බාධා පමුණුවන අණපනත්ද රජය විසින්හකුළා ගත යුතු බවට තවදුරටත් අවධාරනය කෙරුණි.

ඡායාරූප සටහන – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/607/Protect%20the%20integrity%20of%20judges%20and%20the%20judicial%20system


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ සුරාබදු කෝප්‍රල්වරයෙකු අල්ලස් දැලේ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත විශ්‍රාමික නියෝජ්‍ය...

ගොල්ගොතාව අබියස

පච්ච ගෑ ක්‍රිස්තු විත් හිටියාත්‍රස්ත පනතට එරෙහි සටනේපුස් නොකෑ...

මාලිමාවේ මහර සභාපති ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි මහර ප්‍රාදේශීය...

බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු වැඩ 8ක් සඳහා TIN අංකය අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් දමයි

සටහන - රුවන් නෙළුගොල්ල නිශ්චිත ගනුදෙනු 08ක් සඳහා බදු ගෙවන්නන්...