පෞද්ගලික වෛද්‍ය පීඨ වෙත වෛද්‍ය ශිෂ්‍ය විරෝධය – පොලීසිය හා සිසුන් අතර උණුසුම් තත්ත්වයක්!

Date:

”වෙද උපාධි කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු” යන මැයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින් අද (09) පස්වරුවේ සංවිධානය කර තිබුණු විරෝධතාව අතරතුර කොළඹ ටවුන් හෝල් හන්දියේදී සිසුන් හා පොලිසිය අතර අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

ඒ අනුව යෝජිත ලයිසියම්,NSBM,ගේට් වේ,ස්ලිට් සහ කොතලාවල යන පෞද්ගලික වෛද්‍ය පීඨ වෙතයි එම විරෝධය එල්ල වුණේ.

නිදහස් අධ්‍යාපනයේ මළගම සංකේතවත් වන පරිදි සිසුන් මිනී පෙට්ටියක් රැගෙන විරෝධතාවට පැමිණි අතර එම අවස්ථාවේදීයි සිදුන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණේ.

එම මිනී පෙට්ටිය පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබුණු අතර පසුව ලිප්ටන් වටරවුමේ පැයක පමණ කාලයක් පන්දම් ද දල්වා ගෙන සිසුන් විරෝධයේ නිරත විය.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/608/Medical-students-stage-protest-against-privatisation-of-medical-degree

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් 32 දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ බැංකොක් සිට...

බුද්ධශාසන ඇමති ආචාර්ය සුනිල් සෙනවි වෑවිල අබලන් වැලමිටි වංගු දෙක අසල මාර්ගය නිරීක්ෂණය කරයි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල්...

අධ්‍යාපන අමාත්‍යංශය කළ හදිසි දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : අධ්‍යාපන අමාත්‍යංශය විසින්...