*
Monday, November 25, 2024
spot_img

Latest Posts

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි …

ලෝක මානසික සෞඛ්‍ය දිනය ඔක්තෝම්බර් 10 වන දින සමරනු ලබනවා. මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව වන්නේ “මානසික සෞඛ්‍ය හා යහජීවන පැවැත්වීමට ගෝලීය ප්‍රමුඛතාවයක් ලබා දීමට ක්‍රියා කිරීම” යන්න යි.

අසීරු හා දුෂ්කර අවස්ථාවන් ජය ගැනීම සඳහා යහපත් මානසික සෞඛ්‍යය අත්‍යවශ්‍ය සාධකයකි. මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබාගත් පමණින් නිරෝගී මනසක් ඇති නොවේ. ඒ සඳහා සමාජයේ සියලු මට්ටම්වල ස්ථිර අරමුණක් හා ඒ සඳහා දිර්ඝ කාලීන සැලසුම් තිබිය යුතු බව මානසික සෞඛ්‍ය දිනයට පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මනෝ විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

එදිනෙදා ජිවිතයේ දී ඇතිවන විවිධ සමාජ ආර්ථික ගැටලු නිසා මානසික පීඩන ඇතිවුවන් එම ආවේග පාලනය කරගැනීම අන්තර් පුද්ගල සම්බන්ධතා රැකගැනීම හා ආත්ම වීශ්වාසය නොවෙනස්ව තබා ගැනීම වර්තමාන අර්බුධකාරී වතාවරණය තුළ යහපත්ව ජීවත්වීම සඳහා උපයෝගී වේ.

පලිගැනීම, ප්‍රඩණ්ඩකාරි බව හා සමාජ වෛරය වෙනුවට කරුණාව, සහෝදරත්වය හා එකමුතුකම ඉහළින්ම තබාගැනීම, මානසික සෞඛ්‍ය සඳහා ප්‍රමුඛතාවය ලබාදීම සඳහා අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

පොදුවේ ඔබගේ සියලු මානසික ගැටලු සඳහා ඔබට අවශ්‍ය උපකාර සඳහා අන්තර්ජාලයේ slcpsych.lk හා දුරකථන අංක 1926 ඹස්සේ මනෝ වෛද්‍යවරුන් සම්බන්ධ විය හැකි බව මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan