පොලිස් විමර්ශන ශක්තිමත් කිරීමට නව වැඩපිළිවෙළක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW :

ශ්‍රී ලංකා පොලිසියට අලුතින් නිලධාරින් 10,000ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. ඒ, සිදු කරන විමර්ශන ශක්තිමත් කිරීම සඳහා බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එලෙස බඳවා ගන්නා නිලධාරින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත කිරීමට නියමිත බවයි.

මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති පොලිස් කොමිසම සම්බන්දයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර, දැනට සිදුකර ඇති විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ දේශපාලඥයින් පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...