පොලිස් විමර්ශන ශක්තිමත් කිරීමට නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW :

ශ්‍රී ලංකා පොලිසියට අලුතින් නිලධාරින් 10,000ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. ඒ, සිදු කරන විමර්ශන ශක්තිමත් කිරීම සඳහා බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එලෙස බඳවා ගන්නා නිලධාරින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත කිරීමට නියමිත බවයි.

මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති පොලිස් කොමිසම සම්බන්දයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර, දැනට සිදුකර ඇති විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ දේශපාලඥයින් පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...