දකුණු අප්‍රිකානු විදේශ කටයුතු අමාත්‍යවරිය සහ ජනපති අතර හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය (Dr. Naledi Pandor) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුවක් සිදුවිය.

එහිදී, ජනාධිපතිවරයා විසින් කියා සිටියේ, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ කටයුතු සඳහා දකුණු අප්‍රිකාව විසින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පල කරන බවත්, ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) සභාපතිවරයා ලෙස ඉන්දීය සාගර කලාපයේ අනන්‍යතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව‍යි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...