ලොව ඇත්තේ යාම් – ඒම් පමණි ! ජනපති ජැක්සන් වෙනුවෙන් ශෝකය පළ කරයි !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජැක්සන් ඇන්තනී කලාකරුවාණන්ගේ අභාවය වෙනුවෙන් තම ශෝකය පළ කරමින් ශෝක පණිවුඩයක් යවා ඇත.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ බහුවිධ කුසලතාවයෙන් හෙබි ජැක්සන් නම් කලා කරුවා මෙතරම් ඉක්මනින් ජීවිතයට සමුදේවි යයි නොනිතූ බවයි. නමුත් සෑම ජීවිතයක්ම අනිත්‍ය බවත්, ලොව ඇත්තේ යාම් – ඒම් පමණක්ම බවද ජනාධිපතිවරයා පවසා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා යවනු ලැබූ ශෝක පණිවුඩය පහතින් දක්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...