ජැක්සන් ඇන්තනී කියන ඒ මහා පෞර්ෂය අපට අහිමි වුණා – විපක්ෂ නායක (VIDEO)

Date:

කොළඹ LNW:අප රටේ කලා ක්ෂේත්‍රයට අද්විතීය නිර්මල සේවාවක් ඉටු කළ මහා දැවැන්ත පෞර්ෂක් ඇති යුග පුරුෂයකු ලෙස ජැක්සන් ඇන්තනි මහතා හැදින්විය හැකි බවත් ඔහුගේ මේ වියෝව අප සියලු දෙනාටත් රටටත් අතිශය පාඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ජැක්සන් ඇන්තනී මහතා කලා ක්ෂේත්‍රයේ නව නිර්මාණ හා නව මාදිලියේ කලා ප්‍රවණතා ඉතාමත්ම නිර්මාණශීලී අන්දමින් සිදු කරන්න කටයුතු කිරීම සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ ඉමහත් ගෞරවයක් ඇති බවත් මෙසේ අවසානාවන්ත ලෙස හදීසියේම අප අතරින් වෙන් වූ එතුමාට මොක්සුව ප්‍රාර්ථනා කරන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කරන ලදී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (11) අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට ගෞරව දැක්වීමට එතුමාගේ නිවසට ගිය අවස්ථාවේදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...