ඕස්ට්‍රේලියානු රූපවාහිනී නිවේදිකාව Cheng Lei ට නිදහස!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඔත්තු බැලීමේ චෝදනාව මත වසර තුනකට වැඩි කාලයක් චීන අත්අඩංගුවේ පසුවූ ඕස්ට්‍රේලියානු රූපවාහිනී නිවේදිකාවක් වන Cheng Lei චීනය විසින් නිදහස් කර ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese නිවේදනය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු රජය දැනුම් දී ඇත්තේ, ඇයගේ නැවත පැමිණීම සම්බන්ධයෙන් Cheng Lei ගේ පවුලේ අය සහ මිතුරන් පමණක් නොව සියලුම ඕස්ට්‍රේලියානුවන්ද සතුටට පත්වන බවයි .

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, නිවේදිකාවක සහ දෙදරු මවක් වන Cheng, නීතිවිරෝධී ලෙස රාජ්‍ය රහස් විදේශයන් වෙත ලබාදීමේ චෝදනාවට ලක් වූ අතර, එය වසර පහක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි චෝදනාවක් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය වෙයි!

කොළඹ LNW:කුරුණෑගල ඓතිහාසික රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් බවට...

රුපියල් මිලියන 23,000ක ප්‍රතිපාදන සමඟ ව්‍යාපෘති 15,554ක් – ”ප්‍රජා ශක්ති” ප්‍රගති වාර්තාව මෙන්න!

කොළඹ LNW:වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීමේ...

ඉන්ධන සහනය සහ අස්වැසුම ප්‍රතිලාභීන් වෙත අතිරේක සහන දෙන්න බිලියන 47ක පරිපූරක ඇස්තමේන්තුවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්ධන මිල ඉහළ යාමෙන් ජනතාවට ඇතිවන බලපෑම...

ශ්‍රී ලංකාවේදී 1,000cc ට වැඩි යතුරුපැදි ධාවනය ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: 1000cc (කියුබික් සෙන්ටිමීටර) ඉක්මවන...