පොලිස් නිල සුනඛ කොට්ඨාශයට වසර 75ක් පිරීම නිමිත්තෙන් ලේ දන්දීමක්.

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

පොලිස් නිල සුනඛ කොට්ඨාශයට වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් මහනුවර අස්ගිරියේ පිහිටි එම කොට්ඨාශ මූලස්ථානයේදී අද පැවැත්විණි.
එහි අධ්‍යක්ෂ කාංචන ගොඩකුඹුර මහතාගේ අධීක්ෂණය මත එහි නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධාන කොට තිබේ.


මහනුවර ජාතික රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය හෙද හා කාර්යය මණ්ඩලයේ මැදිහත්වීම මත අද දිනය පුරා මෙම වැඩසටහන පැවැත්විණි.
එම කොට්ඨාශයට වසර 75ක් පිරීම නිමිත්තෙන් ජාතික උත්සවය නොවැම්බර් මස මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...