හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා!

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ ඇතිවු හෘද රෝගී තත්ත්වයක් නිසා කොළඹ නවලෝක රෝහලේ දැඩි සක්කාර ඒකකයට ඇතුලත් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය දින කීපයේම වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට ලක්වු මහින්ද රාජපක්ෂ මහතා අද දින ශිරාන්ති රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට යැැමට සැලසුම් කර තිබූ බවත් දැනගන්නට තිබේ.

මේ වන විට ප්‍රධාන පෙළේ විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවක් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රතිකාර කරමින් සිටිනබවද වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෘහස්ථ ණය මට්ටම ඉහළ යාම ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති...

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කළ කතාව බොරුවක් බව නීතීඥ මනෝජ් කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ රෝහල්ගත...

පොල්ගහවෙල-පේරාදෙණිය අතර අද සිට නව දුම්රියක්!

කොළඹ LNW:පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන්...