රනිත්මාට ජයග්‍රහන ගැන අනාවැකි සහිත පරාජයක්

Date:

යොනෙක්ස් බෙන්ඩිගෝ ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලියේ සුපිරි 16 වටයේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ රනිත්මා ලියනගේ සිංගප්පූර ක්‍රිඩිකා ජැස්ලින් හූ ඉදිරයේ පරාජය ලැබුවාය.16 හැවිරිදි රනිත්මාට වඩා බොහෝ ජාත්‍යන්තර අත්දැකීම් සහ ජයග්‍රහණ ඇති ජැස්ලින් රනිත්මාට එරෙහි තරගයේදී දැඩි අපහසුවකට පත් කරමින් අභියෝග කළ රනිත්මා තරගයේ දෙවන වටයේ ජයග්‍රහණය අසළට පැමිණ ලකුණු 2-0 – 22 ක් ලෙස පරාජයට පත් වුණාය.

පළමු වටයේදී ද රනිත්මා පරාජයට පත් වුයේ ලකුණු 21 – 14 ක් ලෙසය.16 හැවිරිදි රනිත්මා විනාඩි 42 ක් පුරා තරගය රඳවාගෙන සිටිමින් පෙන්නූ කුසලතාවය අවබෝධ කරගෙන ඇයට දිගින් දිගටම ජාත්‍යන්තර පිටියේ අවස්ථා සළස්වා දීම බලධාරීන්ගේ යුතුකමකි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...