ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අලුත්ම ආරංචිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මුදල් අමාත්‍යංශය නිවේදනයක් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයෙන් දක්වා ඇත්තේ , ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව එකඟතාවයකට එළැඹි බවයි.

එසේම, එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සඳහා ප්‍රධාන ප්‍රතිපත්ති සහ ප්‍රධාන කොන්දේසි සම්බන්ධයෙන් අදාළ එකඟතාවයට එළැඹි බවත් ,අදාළ එකඟතාවය යටතේ එම බැංකුවට ගෙවීමට ඇති ණය වලින් ඩොලර් බිලියන 4.2ක් පමණ ආවරණය වන බවත් මුදල් අමාත්‍යංශය නිවේදනයෙන් දන්වා සිටී.

මුදල් අමාත්‍යංශය තවදුරටත් පවසන්නේ, මෙමගින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසාරත්වය ඇතිකර ගැනීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමටත් හැකිවන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...