ෆොන්සේකා උගත් පාඩම ගැන සහ ඉදිරි බලාපොරොත්තු ගැන කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවුණත් තවත් යම් කාලයක් දේශපාලනයේ රැඳී සිටීමට බලාපොරොත්තු වන බව හිටපු හමුදාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

“මම පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා නොදුන්නත් ඉදිරියටත් දේශපාලනයේ රැඳිලා ඉන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා, තව අවුරුදු පහක පමණ කාලයක්. මහමැතිවරණයේදී ස්වාධීනව නාමයෝජනා දීලා වැඩක් නෑ කියන එක මම හොඳට අවබෝධ කරගෙන ඉන්නෙ”

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වූ ඒ මහතාට ලබාගත හැකිව තිබුණේ ඡන්ද 22,407ක් පමණි. ඡන්ද ප්‍රතිශතය 0.17%ක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෘජු ප්‍රේෂණ වැඩිවෙලාද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : 2025 වසර තුළ විදෙස්...

රත්නපුරේ නීතිඥවරයෙකුගේ නිවසකින් මෙරට නිෂ්පාදිත ගිනි අවි කිහිපයක් සහ පතරොම් තොගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : නීතිඥවරයෙකුගේ නිවසක තිබී මෙරට...

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...