බොරතෙල් මිලේ වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ (LNW):

සතිය අවසාන වන විට ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිල අඩු වී ඇති අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 79.04ක් ලෙසයි.

එහි මිල පහළ යාම 0.38%ක් ලෙස සටහන් වෙයි .

තවද, ඩබ්ලිව්. ටී. අයි. බොර තෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ ඩොලර් 75.56ක් ලෙස බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව සහ යුරෝපා සබඳතා පළුදු වෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී නේටෝ (NATO)...

Border 2 සාර්ථක ගමනක..

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Border 2 ගිය...

ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ෆුට්සාල් ජය හ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ෆුට්සාල්...

පොඩ්ඩන් ඉස්සරහා ලොකු වැඩ දාපු කොල්ලන් සොක්කන් වූ දවසක්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: ශ්‍රී ලංකාව මෙවර ලෝක...