Voyage Sri Lanka 2025” සමුළුව ඔක්තෝබර් 16 සිට කොළඹ කිංග්ස්බරි හෝටලයේදී!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW :

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් දෙවන වරට සමුද්‍ර සහ අක්වෙරළ සේවා අංශයේ සියළුම පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් ශ්‍රි ලාංකීය සමුද්‍ර සහ අක්වෙරළ සේවා අංශය ප්‍ර‍වර්ධනය කරන “Voyage Sri Lanka 2025” සමුළුව ඔක්තෝබර් මස 16 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙහි අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ සාගර සම්පත්වල අනාගතය ගවේෂණය කිරීම සඳහා සමුද්‍ර සහ අක්වෙරළ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, දේශීය සහ විදෙස් ආයෝජකයින්, විශේෂඥයින් සහ විවිධ පාර්ශවකරුවන් එක් කිරීමයි.

Voyage Sri Lanka 2025” සමුළුවට අදාළ වැඩසටහන් විස්තරය පහතින් දැක්වේ,

දිනය: 2025 ඔක්තෝබර් 16 (බ්‍රහස්පතින්දා)
• වේලාව: පෙ.ව. 8.00 සිට ප.ව. 10.30 දක්වා
• ස්ථානය: කිංග්ස්බරි හෝටලය, කොළඹ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...