රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂයයන් හා කාර්යයන් ගැසට් කෙරේ

0
767

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාගේ විෂයයන් සහ කාර්යයන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට වෙන්කර ඇති කාර්යයන් සහ රාජ්‍ය ආයතන පහත පරිදි වේ.

RN