තිළිණි පියුමාලිගේ මාධ්‍ය විශේෂඥයින් CID කැඳවයි! (VIDEO)

Date:

මූල්‍ය වංචා චෝදනා ලැබ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි පියුමාලි නමැත්තිය සභාපති ධූරය දරන තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥයින් වන සුරංගි කොඩිතුවක්කු සහ ධනංජය සෙනෙවිරත්න අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

එහිදී ඔවුන් මාධ්‍ය වෙතද අදහස් දැක්වූ අතර තවදුරටත් තිකෝ සමූහ ව්‍යපාරය ක්‍රියාත්මක බවත් සුපුරුදු පරිදි ඔවුන් තවදුරටත් රාජකාරීවල නිරත බවත් ඔවුන් කියාසිටියේය.

මේ අතර ඉදිරියේදී තිළිණි පියුමාලි විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද සුරංගි කොඩිතුවක්කු විසින් පැවසුවාය.

එමෙන්ම තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රචාර සිදුකරන අයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද සුරංගි කොඩිතුවක්කු සඳහන් කළාය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...