තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරයි

Date:

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි නමැති ව්‍යාපාරික කාන්තාව අද (13) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට පමුණුවා තිබේ.

ඒ, බන්ධනාගාරය තුළදී ඇය සතුව තිබී ජංගම දුරකථනයක් හමුවීමේ සිද්ධියට අදාළව ය.

එහිදී තමන්ට එරෙහිව ඇති චෝදනාවට නිවැරදිකරු බව ඇය විසින් ප්‍රකාශය කර ඇති අතර කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා මෙම චෝදනාව සම්බන්ධ වැඩිදුර විභාගය නොවැම්බර් 03 වනදා දක්වා කල්තබා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...