අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරයා විසින් අද (13) ඇති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, නසීර් අහමඩ් මහතා විසින් දරන ලද පරිසර අමාත්‍ය ධුරයා ජනාධිපතිවරයා වෙත පවරා ගත් බවට දැනුම් දෙමිනි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් නෂීර් අහමඩ් මහතා ඉවත් කිරීමට එම පක්ෂය විසින් ගත් තීරණය නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමත් සමගම ඔහුගේ මන්ත්‍රි ධුරය අහෝසි විය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...