විදුලි ගාස්තු වැඩිකිරීම ගැන අවසන් තීරණය අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය අද (14) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

මෙහිදී විදුලි ගාස්තු 6.8% කින් වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අගෝස්තු 27 වනදා යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම මහජන උපයෝගීතා කොමිසම විසින් සැප්තැම්බර් 18 වනදා සිට ඔක්තෝබර් 08 වනදා දක්වා සිදුකරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...