අක්ෂි රෝගයක් ගැන අනතුරු ඇඟවීමක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ දිනවල අක්ෂි රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බැවින්, මෙයින් ආරක්ෂා වීම සඳහා , සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි කොළඹ ජාතික අක්ෂි රෝහලේ, විශේෂඥ අක්ෂි ශල්‍යවෛද්‍ය කපිල බන්දුතිලක මහතා සඳහන් කරයි.

ඇස් රතුවීම, කඳුළු ගෑලීම හා ඇස් පිහාටු ඉදිමීම එහි ලක්ෂණ වේ.

ළමුන් අතර බහුලය ව්‍යාප්තවී යන මෙම රෝගය සම්බන්ධයෙන් විමිසිලිමත් වන්නැයි, විශේෂඥ අක්ෂි ශල්‍යවෛද්‍ය කපිල බන්දුතිලක මහතා ජනතාවට දැනුම් දෙන අතර , පැතිරීම පාලනය සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ද විශේෂඥ අක්ෂි ශල්‍යවෛද්‍ය කපිල බන්දුතිලක මහතා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...