දඹුල්ලට වැස්ස නැහැ

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 15, (LNW) කොළඹ :

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන දෙවන විස්සයි විස්ස තරගයටද වර්ෂාවෙන් බාධාවක් නොමැති බව වාර්තා වෙනවා.

රට පුරා වර්ෂාව නිසා ජන ජිවිත විශාල වශයෙන් අර්බූදයට ලක් වී තිබුණද දඹුල්ල ක්‍රීඩාංගණයේ මෙම තරග පැවත්වෙන නිසා බාධාවකින් තොරව පවත්වන්නට හැකි වී තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඊයේ (21)...

GMOA තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW⁩: අද (22)දහවල් 2කට...