කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW :

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම ඊයේ (14) දින වනවිට රුපියල් ට්‍රිලියන අටේ (ට්‍රිලියන 08) සීමාව ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වේ.

ඒ, මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් පසුකරමිනි.

මේ අතර ඊයේ (14) දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු‍ කොටස් මිල දර්ශකයේ අගය ඒකක 22,372. 5 7ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ, සියලු‍ කොටස් මිල දර්ශකයේ ඉහළම අගයේ වාර්තාව යළිත් වරක් අලු‍ත් කරමිනි..

එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 51.49ක ඉහළ යාමක් ලෙසට වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වත්මන් ගමන් මඟ කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...

2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය අද!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අදින් ඇරඹෙන Lanka Ride පාපැදි සවාරිය!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : අද (16) පෙ.ව...