නීතිඥ ගුණරත්න වන්නිනායකට ඇප!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW :

අද (15) දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට ඇප නියම කර ඇති බව වාර්තා වේ.

පසුගියදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී සිදුවූ සිද්දිය සම්භන්ධව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබුණි. 

ඒ නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟ බවද සඳහන් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වය ගැන නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ...

තෙල් සහ ගෑස් ගැන ඉන්නේ බයෙන්ද? මෙන්න සැබෑ තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ තෙල් හෝ ගෑස් හිඟයක් ඇති...

එළවළු කොටු විශාල වෙලා – එලවළු මිල ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : වර්ෂාව සහ නායයෑම්...

නාවික සහ ධීවර කටයුතු වළක්වලමින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත්කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : ඉකුත් දා, දිවයින...