කොළඹ ප්‍රදේශ රැසකට පැය 12 ක ජල කප්පාදුවක්!

Date:

කොළඹ ප්‍රදේශ රැසකට අද (15) දින රාත්‍රී 10 සිට පැය 12 ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතියේ අලුත්වැඩියා තත්ත්වයක් මත මෙම ජල කප්පාදුව සිදුකරන අතර, ඒ අනුව, කොළඹ 02 සිට කොළඹ 10 දක්වා ප්‍රදේශ වලට මෙම ජල කප්පාදුව බලපැවැත්වෙන බවයි එම මණ්ඩලය නිවේදනය කරන්නේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මරුවා සමඟ ආ මත්වතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW : නීති විරෝධී මත්පැන්...

එජාප උප සභාපති පුටුව නවීන්ට!

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක...

ට්‍රම්ප්ගේ තීරණය සහ බොරතෙල් මිලේ අඳුරු සෙවනැළි…

රෂිකා හෙන්නායක ජනවාරි 06: කොළඹ LNW : ඇමෙරිකා එක්සත් ජනපද...