මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු STF දැලේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමක දී අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04, මි.ග්‍රෑ. 570ක්, කේරළ ගංජා ග්‍රෑම් 200ක්, මත් කරල් 800ක්, ඩිජිටල් තරාදි 01ක් සහ ජංගම දුරකතනයක් ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඉහළ තල්දුව, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයා වයස අවුරුදු 33ක පමණ අයෙක් වන අතර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බව කියන මුදල් ප්‍රමාණයක් ද එම වැටලීමේ දී පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...