මහර බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය – නීතිපති ෆයිල් එක වහලා. ඉදිරි පියවර අවශ්‍ය නැතැයි CIDයට දැනුම් දීලා !

සටහන – රුවන් නෙළුගොල්ල 2020 නොවැම්බර් 29 වනදා කොවිඩ් වසංගත තත්වය අතරේ මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සිදුකළ විරෝධතාවකට වෙඩිතබා රැඳවියන් 11 දෙනෙකු මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බව නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ. නීතිපතිවරයා වෙනුවට අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මියගේ අත්සනින් යුත් ලිපියක් … Continue reading මහර බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය – නීතිපති ෆයිල් එක වහලා. ඉදිරි පියවර අවශ්‍ය නැතැයි CIDයට දැනුම් දීලා !