පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක වියදම් සීමා ගැසට්ටුව හෙට රාත්‍රියේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 මහමැතිවරණයේදී එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය හෙට (17) දිනයේදී රජයේ මුද්‍රණාලය වෙත භාරදීමට කටයුතු සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය හෙට රාත්‍රියේදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිළිඳුකම තුරන් කිරීමට සමෘද්ධියෙන් අලුත් වැඩක් – සංචාරක කර්මාන්තයටත් අත්වැලක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තය හරහා ග්‍රාමීය ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල...

අර්ජුනාට වරෙන්තු!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට වරෙන්තු නිතුත් කර...

තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22)...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ඉපැයීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2025 වසර සඳහා ආදායම් ඉලක්කය සැපිරීමට දේශීය...