නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් ඔහුගේ කාර්යාලයට !

කොළඹ නගරසභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් අද (16) පෙරවරුවේ ඔහුගේ කාර්යාලයට ගොස් ඇති බව වාර්තා වේ.

මේ වනවිටත් එම පොලිස් කණ්ඩායම මරදාන, සුදුවැල්ලේ පිහිටි ඔහුගේ කාර්යාලය වටළාගෙන සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ මහ නගරසභාව නියෝජනය කරන කිත්සිරි රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමීප විශ්වාසවන්ත අනුගාමිකයකු වශයෙන් ද සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා හදිසි...

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : ඉන්දියාවේ සිට මුහුදු...

කාඩ්පත් හිඟයක් : රියදුරු බලපත්‍ර 673,000ක් මුද්‍රණය කිරීම අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : මුද්‍රණ යන්ත්‍ර සහ...

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...