වහාම ඇවිත් අගමැතිකම භාරගන්න – පොහොට්ටුවෙන් බැසිල්ට දැඩි ඉල්ලීම් !

වහාම ශ්‍රී ලංකාවට පැමිණ ආණ්ඩුවට නායකත්වය දෙමින් අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ නායකයින් රැසක් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. මේ වනවිට අග්‍රාමාත්‍ය ධුරය ලැබී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාට වන අතර ඒ මහතා මහජන එක්සත් පෙරමුණේ නායකයා වේ. අග්‍රාමාත්‍ය ධුරය නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත යුතුය යන ඉල්ලීම … Continue reading වහාම ඇවිත් අගමැතිකම භාරගන්න – පොහොට්ටුවෙන් බැසිල්ට දැඩි ඉල්ලීම් !