කඳානේ වෙඩි තැබීමක්! සැකකරුවකු මියයයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක් පමණ වූ අයෙක් වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇත.

ඒ කඳාන පොලිස් වසමේ පොල්පිතිමූකලාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු බවයි පොලිසිය පවසන්නේ.

අදාළ සැකකරු සපුගස්කන්ද ප්‍රදේශයේ නිවසක සිටින බවට ලැබුණු තොරතුරකට අනුව, පොලිසිය එම නිවස සොයා පැමිණ අවස්ථාවේ, සැකකරු පොලිසිය දෙසට වෙඩි තබා ඇති අතර, ප්‍රතිප්‍රහාර හමුවේ ඔහු මියගිය බව පොලිසිය සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...