කොළඹ LNW: පලස්තීනයේ නිදහස තහවුරු කරන ලෙස බලකරමින් අද (16) පස්වරුවේ කොළඹ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලයඉදිරිපිට ජන අරගල ව්‍යාපරය විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
ඇමරිකානු – ඊශ්‍රායල් ලේ පිපාසිත යුධකාමය හෙළාදකිමිනුයි එය සංවිධානය කර තිබුණේ.
නිදහස් පලස්තීනය පිළිගැනීමට පෙරට එන ලෙස එහිදී ගෝලීය ප්රාජවටම බලකෙරුණි.
මෙහි විශේෂත්වයක් ලෙස පෙර නොවූ විරූ අයුරින් ඉස්ලාම් කාන්තාවන් මෙම උද්ඝෝෂණයට සක්‍රීය දායකත්වයක් ලබා දීම දක්නට ලැබුණි.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න
සියලුම ඡායාරූප නරඹන්න.
https://www.readphotos.com/photo-stories/613/Free%20Palestine%20Protest