බිසී නැති සජිත්….

මහේෂ් හපුගොඩ ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ සියලු දේශපාලඥයින් අතරින් සජිත් ප්‍රේමදාස කියන දේශපාලඥයාට හයියක්, ආදරයක් සහ කැක්කුමක් තිබ්බ කාවන්තිස්ස මියයන්න කලින් ගිහින් එයාගේ නළලට හාදුවක් දෙන්න. වන සත්තු ගැන දන්න නිසා එයාට කාවන්තිස්ස ආයේ නැගිටින්නේ නැහැ කියල දැනෙන්න ඇති. ඇත්තටම කිව්වොත් එයාට ඒ අවසන් හාදුව දෙන්න යන්න තරම් වෙලාවක් හොයාගන්න පුළුවන් උනා. මඩේ බැහැල එයා … Continue reading බිසී නැති සජිත්….