තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයකු තනතුරින් ඉවතට !

Date:

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙහි සභාපති තිලක් වීරසිංහ මහතාව එම තනතුරින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඒ මහතාගේ ධුර කාලය තුළ සිදුවූ වංචා හා දූෂණ රැසක් පිළිබඳ අනාවරණය වී ඇති කරුණු අනුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

නීතිවිරෝධී ලෙස පතල් කැණීමට අවසර ලබාදීම, රුපියල් බිලියනයක් පමණ වටිනා මැණික් මල්ලක් රාජසන්තක කර තිබියදී එය නීතිවිරෝධී ලෙස මුදාහැරීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා රැසක් ඔහුට එල්ල වී ඇති අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මගින් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...